මමත් දැන් සිංහල බ්ලොග්ගර්ස් ලගෙ සාමාජිකයෙක්. ඔයාලට කියන්ඩ මමමේ දැන් පැනි කොමඩු ගෙඩියක්ම කැවා. හෙම්බිරිස්සාව හැදෙයිද දන්නෙ නැ. මොන කරන්නද? රසයි නෙ. මට බ්ලොග් එකෙ වැඩිපුර ලියන්න් කියල පොඩි අවවාදයකුත් ලැබුනා. එක හින්දම නෙමෙ මම මේ ලියන්ඩ පටන්ගත්තෙ. සිංහලෙන් ලියන එකත් ජොලි වෑඩක් තමා. මම වඩිපුරම බලන්ඩ කැමති කාටුන් මූවීස් තමා. නිකම්ම් එව නෙමේ. ඇනිමේශන් එව්ව. මම නම් ගොඩක් මූවීස් ඩ්වුන්ලොඅඩ් කරන්නෙ ටොරන්ට් එකෙන්. දවසකට මූවීස් 3ක් 4ක් ඩ්වුන්ලොඩ් කරනවා. ඩයලොග් ලගෙ ඉන්ටනෙට් හෙන ස්පීඩ් නෙ.ඉතින් මම ලගදි ඩවුන්ලොඩ් කරපු ෆිල්ම් ටිකක් ඔයාලට මගෙ බ්ලොග් එකෙන් ඩුන්නනෙ. කට්ටිය තාම මගෙ බ්ලොග් එකට එන්නෙ නනෙ. ලගදිම මගෙ බ්ලොග් එකත් ජනප්‍රිය වෙනවා. ඔයාලට එතකොට අලුත් ෆිල්ම් ගොඩක් ඩෙන්නම්. හැබැය් ටොරන්ට් එකෙන් ඩ්වුන්ලොඩ් කරන අයට තම. මොකඩ එකෙ විතරනෙ ෆිල්ම් ෆ්‍රී ඩෙන්නෙ. අඩට පොඩ්ඩක් යනවා. මෙ බ්ලොග් එක ඉතාම ප්‍රයොජනවත් වෙව් ඔයගොල්ලන්ට
Subscribe to:
Post Comments (Atom)
7 comments:
සුබපතුම් මචො අපිත් තාම පටන් ගත්ත විතරයි
පළමු සතියටම බ්ලොග් 9ක් ලියලනේ. හොදයි හොදයි ඔහොම යන්. හැබැයි ටිකක් විස්තරාත්මක(වැඩිපුර), රසවත්, ප්‍රයෝජනවත් ඒවා ලියන්න බලන්න.
සුභ පැතුම්!
මීට,
randikasilva.blogspot.com
අකුරුවල තියෙන පොඩි පොඩි අඩුපාඩු ටිකත් හදාගෙනම ඉස්සරහට යන්න. සුබ පැතුම්!
සුබ පැතුම් මිත්‍රයා.
හෙබ්බිරිස්සාව වැඩි වෙලා වගේ
"ද" යන්න වෙනුවට "ඩ"යන්න ගහන්නෙ ඇයි? අනිවා.. ලඟදිම බ්ලොග් එක ජනප්‍රිය වෙයි.. සුබ පැතුම්..
මෙච්චර comments ගොඩක් මම බලාපොරොත්තු වුනේම නෑ. තෑන්ක් යූ හැමෝටම
Post a Comment
ප්‍රතිචාරයක් ලබා දෙන්න.