tag:blogger.com,1999:blog-6827153111419349787.post5064839669845657334..comments2022-10-25T04:34:00.241-07:00Comments on කැමරාව: බටගම කතාAmila Pererahttp://www.blogger.com/profile/07745721010323595813noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6827153111419349787.post-10081857869670358022012-06-10T23:02:15.608-07:002012-06-10T23:02:15.608-07:00ඔයා බටගම කෙනෙක්ද?
ඔහොම ගමකට අපහස කරන්න එපා.. බටගම ...ඔයා බටගම කෙනෙක්ද?
ඔහොම ගමකට අපහස කරන්න එපා.. බටගම දැකල නැත්නම් ටිකක් ඇවිත් බලන්න..කොයිතරම් දියුණු ගමක්ද කියල..
ඔය කට කතා වලට ඇත්තක් නැහැ ..බටගමට විතරක් නෙමේ ඔය කතා තවත් ගම් දෙක තුනකටම කියනවා ලංකාවේ..
මම හිතන්නේ ඔයා බටගමට ආසන්න ගමක වෙන්න ඇති..එකනේ බටගම ගැන ඔය තරම් දන්නේ. ඔයාගේ ගමේ අය කරපු බුද්දිමත් වැඩ කිහිපයක් දාන්න බලන්න මේ බ්ලොග් එකේ..ඒ වගේ දෙයක් වටිනවා අපහසේකට වඩා..
මේක දැනගන්න .. ඔය වගේ කතා හදලා තියෙන්නේ අතීතයේ වෙනත් ගම් වල මිනිසුන් ගම්පහ දිස්ත්රික්කයේ විශාලම ගම වන බටගම මිනිසුන්ගේ දියුණුව ඉවසන්න බැරුව ඔවුන්ව මානසිකව වට්ටන්න කියලා ඔයා නොදන්නවා ඇති..
මේ තරම් දේවල් ලීවේ වෙන අමාරුවක් නිසා නොව බටගම ගමේ අතීතය ගැන දන්නා බටගම ගම් වාසියෙක් නිසාය..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6827153111419349787.post-26586450134430598912011-04-06T10:54:07.681-07:002011-04-06T10:54:07.681-07:00ado rambage katha ela ela......................ado rambage katha ela ela......................hotnilhttps://www.blogger.com/profile/15108306296852676125noreply@blogger.com